හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ජීවන කතාව ඇතුළත් ග්‍රන්ථයක් “කරූ” නමින් ඉකුත්දා එළි දැක්වුණා.
ඒ සම්බන්ධයෙන් ඔහු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.