Wednesday, April 16, 2025

General line - 0115112241

නයිට් ක්ලබ් ගැටුමට යෝෂිතගේ සම්බන්ධය ගැන අනාවරණයක්



මේ අතර සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ උඩු මහලේ තනිව සිරමැදිරියක රඳවා සිටිනවා.

එහි තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සැගවුණු කතා සමඟ නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

                                            

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.