රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පමණක් මේ වසරේදී රුපියල් බිලියන 110ක් වන්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ තවත් තොරතුරු අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.