Friday, May 9, 2025

General line - 0115112241

යුද්ධය කිරීමට තීරණයේ කරේ මමයි - සම්බාධක පැනවීම ගැන හිටපු ජනපති මහින්ද ප්‍රතිචාර දක්වයි



බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Mahinda Rajapaksha by nethsound on Scribd