Sunday, May 11, 2025

General line - 0115112241

සැඟව සිටි කාලයේ සිදුවීම් අමතක බවට දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්



අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි කාලය තුළ සිදු වූ ඇතැම් තොරතුරු සහ සිද්ධීන් තමන්ට මතක නොමැති බව සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබෙනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේත් අනෙකුත් ක්ෂේත්‍රවලත් මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

                                         

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.