Saturday, May 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහසභා රැස්වීම ඊයේ කොළඹදී



ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහසභා රැස්වීම ඊයේ කොළඹදී පැවැත්වුණා.

එහිදී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස අසේල ඉද්දවල මහතා පත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පාරිසරික වෘත්තීයවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ජනක විජේසේකර මහතා.