Wednesday, April 2, 2025

General line - 0115112241

Ocean View Towerහි නව සභාපති රශ්මිත ලියනගේ



Ocean View Development Company (Private) Ltdහි නව සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස රශ්මිත ලියනගේ මහතාට පත්වීම් ලිපිය භාර දී තිබෙනවා. 

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ මහතා විසින්.

නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි මෙම පත්වීම සිදු කර තිබෙනවා.