Tuesday, May 20, 2025

General line - 0115112241

මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වැසේ



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය  වරින් වර වසා තැබීමට සිදු වන බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.