Monday, April 28, 2025

General line - 0115112241

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි 



ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.