Monday, April 7, 2025

General line - 0115112241

මෛත්‍රී CIDයට.



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. 

ඒ, ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. 

හිටපු ජනාධිපතිවරයා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ ජනාධිපති අරමුදලෙන් මුදල් නිදහස් කිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි වාර්තා වුණේ.