Tuesday, April 8, 2025

General line - 0115112241

නාමල් සීඅයිඩී එකෙන් පිටවෙලා ගියපු තැන 



අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුවට පැමිණ සිටියේය.

ඉන් අනතුරුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ඔහු කෙලින්ම පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවසටය. 

එහිදී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත මන්ත්‍රී වරයාගේ මවට සහ සොහොයුරන්ට සිය සාතිශය සංවේගය පුද කළේය.