අලුත් අවුරුදු සමයේ ආහාර ගැනීමේදී ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව පෝෂණ සහ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රේණුකා ජයසිංහ මහත්මිය පවසනවා.
සීනි සහ තෙල් අධික ආහාර පරිභෝජනය සීමා සහිතව සිදුකල යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.