සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා.
ඒ අනුව හෙට පූර්ව භාර 09.04ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනැවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන්.
හිසතෙල් ගෑම සඳහා භාවිත කරන ආයුර්වේද ඖෂධ වර්ගවල ඇති වැදගත්කම කෙසේද?
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම ද ඉතා වැදගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.