Wednesday, April 16, 2025

General line - 0115112241

බෝ නොවන රෝගවලින් පෙලෙන අයට වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්



බෝ නොවන රෝග සඳහා ඖෂධ භාවිත කරන පිරිස් සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙම අවුරුදු සමයේදී ද වැඩි අවධානයක් යොමුකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඔවුන් සිය ප්‍රතිකාර නියමිත වේලාවටම ගැනීම ඉතා වැදගත් බවයි.