ජනතා ගැටළු විසඳීමට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මීගමුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
කෙසේවෙතත් වැටී තිබූ රට ක්‍රමානුකූලව ගොඩ නැගීමට ආණ්ඩුව බලයට පත් වූ දා සිට කටයුතු කරමින් සිටි බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.