Sunday, April 20, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කිරීම ගැන ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්



පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් මුදල් ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වංචනික හෝ දූෂිතයින් නොවන පුද්ගලයින් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

බුත්තල හා තිස්සමහාරාම ප්‍රදේශවල පසුගියදා පැවති මැතිවරණ ප්‍රචාරක රැළිවලදී ජනාධිපතිවරයා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.