Sunday, April 20, 2025

General line - 0115112241

ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි



ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයට පත්වීමේ සංසිද්ධිය සිහිකෙරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. 

ඒ වෙනුවෙන් මෙරට සෑම කිතුනු දේවස්ථානයකම පාහේ ඊයේ රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. 

අද දිනයේදීද කිතුනු දේවස්ථානවල පාස්කු මංගල දිව්‍ය යාගය පැවැත්වීමට නියමිතයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා.