Wednesday, May 21, 2025

General line - 0115112241

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම දෙවන දිනටත් අද පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා.

 


මේ අතර තැපැල් ඡන්දහිමියන් මෙවර මැතිවරණයේදී තමන්ට නියමිත දිනයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වැදගත් බවයි විව් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ උපදේශක, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ.