Tuesday, May 20, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකින් දළදා වන්දනාවට පැමිණි බස්රථ නගරයෙන් පිටත රැඳවීමට පියවර



දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණ තිබෙන බස් රථ සහ පෞද්ගලික වාහන මේ වන විට මහනුවර නගරයට පිටතින් නවතා තැබීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>>  නෙත් නිවුස් කණින් කොණින්