Saturday, April 26, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න සමගි ජන බලවේගය දැන්ම වැඩ අරඹයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා මේ වන විටත් සමගි ජන බලවේගය සැලසුම් සකස්  කරමින් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සෙසු පක්ෂ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.  


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.