Tuesday, May 20, 2025

General line - 0115112241

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රථ පෙළපාළිය අද



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රථ පෙළපාළිය අද පෙරවරු 08යි 30ට විද්‍යාලයීය භූමියෙන් ආරම්භ වනවා. 

කොළඹ මහානාම විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟයට සමගාමීව එම රථ පෙළපාළිය පැවැත්වෙන බවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.