නීතියේ පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ දඹුල්ල ආසනයේ පළාත් පාලන ආයතන අපේක්ෂක නියෝජිත හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.