Monday, May 19, 2025

General line - 0115112241

හිටපු ජනාධිපතිනියගෙන් මැතිවරණ කොමිෂමට ලිපියක්



සිය නම සහ ජයාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දමන ලෙස හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් වන  R. M. A. L. රත්නායක මහතාට ලිපියක් නිකුත් කරමින් මිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සිය ලිපියෙහි සටහන් කරමින් භාර දී තිබෙනවා.

Chandrika by nethsound on Scribd