Tuesday, April 29, 2025

General line - 0115112241

අල්ලස් කොමිසමෙන් පිටව ගිය රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දුන්නා. 

ඒ, ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු සිදුකල ප්‍රකාශයකට අදාළව, එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් අනුවයි. 

අද උදෑසන 09.15ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දහවල් 12.30ට පමණ ඉන් පිටව ගියා. 

පසුව ඔහු අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අල්ලස් කොමිසම හමුවේ තමන් ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.