පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ අවසන් දිනය අදයි.
තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විටත් බෙදාහැර අවසන් බවයි.