දිගාමඩුලු පුලතිසි අභීත පුතුන්ගේ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරඟය අද ආරම්භ වුණා.
ඒ, අරලගංවිල මහවැලි ක්‍රීඩාංගණයේදීයි.
මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට එක්වන්නේ විලයාය ජාතික පාසල සහ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල අතරයි.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ විලයාය ජාතික පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති මහින්ද ගුණරත්න මහතා.