Friday, May 2, 2025

General line - 0115112241

හිටපු ජනපති මහින්දට සැත්කමක්



සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් කොළඹ හෝටලයකදී රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළේ. 

එම තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 


නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>>  නෙත් නිවුස් කණින් කොණින්