Sunday, May 4, 2025

General line - 0115112241

අවසන් ප්‍රචාරක රැස්වීම්වලදී මාලිමාවේ මැයි රැළිය ප්‍රධාන මාතෘකාවක් වෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට පැමිණි පිරිසක් අධිවේගී මාර්ග අවභාවිත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

කොළොන්නාව ප්‍රදේශයේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


මේ අතර සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ද ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.


ජාතික ජන බලවේගයේ ජන හමුවක් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස අදහස් දැක්වූවා.