Sunday, May 4, 2025

General line - 0115112241

ලොකු පැටී දිවයිනට



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා දිවයිනට රැගෙනවිත් තිබෙනවා. 

ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්. 

බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්  ඉකුත් දා එරට බලා පිටත්ව ගියා.