Tuesday, May 6, 2025

General line - 0115112241

ජනාධිපතිතුමා වියට්නාම් සංචාරය නිමා කර කටුනායකට



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියා.

ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින්  01.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.