Saturday, May 10, 2025

General line - 0115112241

ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද්ධ හමුදාධිපති පොළොන්නරුව රෝහලට



ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට පැමිණ තිබුණා 

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කර තිබෙනවා