Monday, May 19, 2025

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කිරීම ශ්‍රී ලංකාවටත් වාසියක් වෙයිද?



පසුගිය සමයේ ලොව වැඩිම කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ අමෙරිකාව විසින් ලොව සියලු රටවලට බලපාන පරිදි බදු පැනවීමයි. 

එවන් තත්ත්වයක අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කිරීමටයි දැන් ප්‍රතිඥා දී ඇත්තේ.
අමෙරිකාවේ මෙම හදිසි වෙනස ශ්‍රී ලංකාවටත් වාසියක් වෙයිද? මේ,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

සිරියාව ඉදිරියේ අමෙරිකාව වෙනස් වූයේ ඇයි?

අමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞදි අරාබි සංචාරයේ තවත් තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.