Wednesday, May 21, 2025

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණික වැඩ වර්ජනයකට සැරසෙයි

නිරෝෂන්



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් එළඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා.