මහනුවර සිට ඇල්ල දක්වා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට නවමු අත්දැකීමක් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම මගීන්ට නතර වීමේ පහසුකම් ලබා දීමට කුඩා දුම්රිය මැදිරි දෙකකින් සමන්විත නවාතැන්පළක් නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථාපිත කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
ඒ අනුව ජූලි මාසයේ සිට සංචාරකයින්ට පහසුකම් සහිත එම දුම්රිය මැදිරි තුළ රාත්‍රි කාලයේ නතර විය හැකි බවද දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා පැවසුවේ.