Friday, April 26, 2024

General line - 0115112241

මැලේසියාවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්




මැලේසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අද (16) එරට නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත් වුණා.

මැලේසියාවේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව එහිදී ඉතා උත්කර්ෂවත් ලෙස පිළිගැනුනු බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් එහිදී හමුදා උත්තමාචාරයක් ද පැවැවීමට කටයුතු කර තිබුණා.

15554994_10154733398132092_1770453959_n15571311_10154733398022092_1910769008_n15592181_10154733397757092_297152895_n15592181_10154733397757092_297152895_n 15577406_10154733397587092_1525856090_n 15571335_10154733397657092_345662432_n 15497656_10154733397967092_541977335_n 15570973_10154733397512092_172713736_n