Wednesday, May 8, 2024

General line - 0115112241

වැඩබලන අගවිනිසුරු ලෙස පි‍්‍රයසාද් ඩෙප් දිවුරුම් දෙයි




වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එම අවස්ථාවට සහභාගී විය.

1 2