Thursday, May 9, 2024

General line - 0115112241

සිංහල දමිල සහ මුස්ලිම් සිසුන්ට එකට ඉගෙනගන්න ජනපතිගෙන් පාසලක්




සංහිදියාව ශක්තිමත් කිරීමේ අරමුණින් සිංහල දමිල සහ මුස්ලිම් සියලූ සිසුන්ට එකට ඉගෙනගත හැකි පාසලක් ඉදිකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. “රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය“ යොවුන් කදවුරේ දෙවන දින සමාරම්භක උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.