Friday, June 5, 2020

Advertising - 0773953664 | General line - 0115112241

 පුටින්ගේ කඩුව ලංකාවේ කෞතුකාගාරයට(PHOTOS)

5138Views


 


රුසියානු  ජනපති වැලැඩිමියර් පුටින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාගාරයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්වුණා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here