Thursday, May 9, 2024

General line - 0115112241

දැන් ජනාධිපති ක්‍රියාත්මක කරන්නේ එජාප ප්‍රතිපත්තියි!




එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන පිරිසක් බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික්කයේ නීතිඥ සංගමය පිහිටුවීම වෙනුවෙන් අද පැවති උත්සවයකට එක්වෙමින්.