Friday, January 19, 2018
Hotline - 0770586666

දැන් ජනාධිපති ක්‍රියාත්මක කරන්නේ එජාප ප්‍රතිපත්තියි!

1144Views

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන පිරිසක් බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික්කයේ නීතිඥ සංගමය පිහිටුවීම වෙනුවෙන් අද පැවති උත්සවයකට එක්වෙමින්.