Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් තරගයටත් වැස්ස හරස් වෙයි

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




සංචාරක ශ්‍රි ලංකා ඒ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ 2වන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අද (04) අතහැර දැමුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ජැමෙයිකාවේදියි.

තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රි ලංකා ඒ කණ්ඩායමයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය කඩුලූ 2කින් ජය ගැනීමට ශ්‍රි ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.