Wednesday, May 8, 2024

General line - 0115112241

ජාතික අනුස්මරණ උත්සවය 19 වැනිදා




සියලූ රණවිරුවන් සිහිකිරීම සඳහා වූ ජාතික අනුස්මරණ උත්සවය ලබන 19වැනිදා පැවැත්වෙනවා.

බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගනයේ ඉදිකර තිබෙන ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.

ජාතික උත්සවයට සමගාමීව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින්ද ලබන 19 වැනිදා රණවිරු සැමරුම් සිදුකෙරෙන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.