Thursday, May 9, 2024

General line - 0115112241

ජනපති නිව්යෝර්ක් නුවරට

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 සැසිවාරය සඳහා සහභාගී වීමට අමෙරිකාව බලා ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් නුවරට ළගා වී තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ ඊයේ (22) රාත‍්‍රියේයි. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 25 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.