Friday, April 26, 2024

General line - 0115112241

නව ආණ්ඩුවට විරෝධයපා පාගමනක්

කසුන් කැලුම්/ මහේෂ් චතුරංග




නව ආණ්ඩුවට විරෝධය පාමින් එක්සත් ජාතික පක්‍ෂය ඇල්පිටිය නගරයේදී අද (09) විරෝධතා පා ගමනක නිරත වුණා. ඊට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්‍ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

මේ අතර කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ජනාධිපතිවරයා විසින් සිදුකළ දේශපාලන වෙනස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.