Thursday, May 9, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට නව කළමණාකරුවෙක්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ජෙරි වව්ටර්ස් පත් කර තිබෙනවා. ඒ, චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එංගලන්ත - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත යොමු කර තිබුණා.

චරිත් සේනානායකගේ මෙම ඉල්ලා අස්වීමට පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග හටගත් මතභේදයක් හේතුවී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.