Thursday, May 9, 2024

General line - 0115112241

අනුලා විද්‍යාලයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව විරෝධතාවයක්

කසුන් කැලුම්




බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට විරෝධය පළ කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ මවුපියන් අද විරෝධතාවක නිරත වුණා. ඒ, තාවකාලිකව වසා දමා තිබූ දහම් පාසල ඊයේ (13) දිනයේ යළි විවෘත කර එම විද්‍යාල පරිශ‍්‍රයේ පැවැත්වීමට එරෙහිවයි.  

මෙම අර්බුදය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අද පැවැති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.