Thursday, May 9, 2024

General line - 0115112241

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පහරදීම ගැන සොයන්න තවත් කමිටුවක්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරළ විසින් තවත් කමිටුවක් පත් කර තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීයෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි අමාත්‍ය තලතා අතුකෝරාල අද (17) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිිටියේ.