Wednesday, May 8, 2024

General line - 0115112241

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීමට සම්බන්ධ සැකකරු මොහුද ?




මිගමුව, කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ ජයාරුපයක් මේ වන විට නෙත් නිවුස් වෙත ලැබී තිබෙනවා.

මෙම පුද්ගලයා විසින්  කටුවාපිටිය දේවස්ථානය තුලදී පුපුරුවා හරිනු ලැබූ බෝම්බය බෑගයක් තුල දමා ගෙන එන්නට ඇති බවයි සැකපළ කරන්නේ. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට විශ්වාස කරනවා.