Thursday, May 9, 2024

General line - 0115112241

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

හර්ෂිකා සංජීවනී




අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාව අද එකඟතාවකින් තොරව අවසන් වුණා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවලින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.