Wednesday, May 8, 2024

General line - 0115112241

අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අලූත් පනතක්

තරංග රුක්ෂාන් ජයසේකර




අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව පනතක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2015 දී පනවා ඇති පනත යාවත්කාලීන කරමින් අන්තර්ජාතික මට්ටමේ විධි විධාන ඇතුළත් කරමින් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමටයි නියමිතව ඇත්තේ.

එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සදහා විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරල ඉදිරිපත් කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.