Thursday, May 9, 2024

General line - 0115112241

සජිත් නැත්නම් අපිත් නැහැ - හරීන්ගෙන් ප්‍රකාශයක්

දිල්ශාන් තුෂාර / මහේෂ් චතුරංග




එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය රවී කරුණානායක අතර හටගත් තත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන් අද (23) පැහැදිලි කිරීම් සිදු කළා. මේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්. 

මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා නොවන එක්සත් ජාතික පක්ෂයේ තමන් ද නොසිටින බවයි.